Posts tagged: windows phone 7

Windows 7 Phone කාරයන්ට පොඩි ඔත්තුවක්

මම කලින් පොස්ට් එකක මේක සම්බන්ධව තියෙන පොතක ලින්ක් එකක් දැම්මා මතකයි (මතක නැත්තම් මෙතනට කොටන්න). මේ පාර පොඩි ටියුට්ස් සෙට් එකක ඔත්තුවක් දෙන්න ආවේ. පහල ලින්ක් එක කොටලා එතනට යන්න පුළුවන්.. අපි නම් අයි ෆෝන්… අපෝ මම ඇන්ඩ්‍රොයිඩ් කියල පොර ටෝක් දෙන අයත් ඕන නම් ගියාට මගේ මොකුත් නැහැ හොඳේ ;) .. මොකද මට මයික්‍රොසොෆ්ට් එකෙන් කියියක් වත් දෙනවා කියලායෑ.

මෙන්න ලින්ක් එක : http://www.microsoft.com/design/toolbox/school/tutorials.aspx

මම යන්න කියලා හැදුවේ… බායි !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

Windows 7 Phone වලට පොතක්

මෙන්න මොබයිල් ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය ඉන්නවනම්, ඒ කිව්වේ අළුත්ම අළුට් Windows Phone 7 එකට ලියන්න කැමති අය ඉන්නව නම් පොතක්. මේ පොතත් නිකන් සබන් ගනයට අයිති එකක්.. Microsoft Press එකෙන් තමයි නිකුත් කරලා තියෙන්නෙ. පිටු 1000 ක විතර පොතක්, පියවරවල් 24 කින් සම්පූර්ණ වෙනවා. පහල තියෙනවා පොත බාගන්න පුළුවන් විදිය

PDF Version එක මෙතනින් (12.5 MB)

XPS Version එක මෙතනින් (26.7 MB)

Source Code මෙතනින් (5.03 MB)

ජය වේවා.. අපි ගියා ;)

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

WordPress Themes