මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් Windows Live Essentials වලින් එන නොමිලේ ඉදිරිපත් කරන මෙන්න මේ ආයුධ කට්ට්ලය දැනටමත් පාවිචිචි කරන අය ඇති. ආයුධ කට්ටලය කිව්වෙ , මෙන්න මේ සෙට් එක Messenger, Mail, Writer, Photo Gallery, and Movie Maker.
ඉතින් අළුතින්ම තව සෙට් එකක් දීලා තියෙනවා, ඒ ටික තමයි අපි ගන්න පින්තූර, වීඩියෝස් වලට අපි පාවිච්චි කරන Windows Live Photo Gallery සහා Movie Maker එක්ක එන tools ටික. ඉතින් මේ අළුත් ආයුධ ටික පාවිච්චි කරලා, එළට එඩිට් කරගන්න sky drive එකට අප්ලෝඩ් කරන්න , අන්තර්ජාලයේ පෙන්වන්න (කැමති නම්) ලේසියෙන්ම පුළුවන්. සිරාම කෑලි ටික පහත විස්තර කරලා ඇති,
Photo Fuse. – අපි ගන්න පින්තූර වල හොඳම කෑලි ටික එකතු කරල එක එළම කිරි පින්තූරයක් හදාගන්න පුළුවන්.
Retouch. පින්තූරේ හීරිච්ච තැන්, මූන ටිකක් සුදු කරගන්න, කුණු ගැවිච්චා අයිං කරන්න ඔන්න කියාපු බඩුව. ක්ලික්ස් දෙක තුනයි ඕන.
Precision Video and Audio Editing. වීඩියෝ සහ ඕඩියෝ, එඩිට් කරන්න වැඩකාරයෙක් වෙන්න ඕන නැහැ. හරි ලේසියෙන් ඕන තැන හදාගන්න පුළුවන්
High-Definition Formats (720p and 1080p). ගත්ත වීඩියෝ ටික නිකං පොලිෂ් කරලා .. එල බුවෙක් වගේ පබ්ලිෂ් කරන්න පුළුවන්. හයි ඩෙෆිනිෂන්
…. කාට කියන්නද මේවා. එළ නේ..
ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, දැන් පුළුවන් Windows Live Sync එකෙන් ලොකල් හාඩ් එකයි අන්තර්ජාලයේ ඇති ලිපි ගොනු ටික සින්ක් කරලා ඔෆ්ලයින් පාවිචිචි කරන්නත්.
ඇය බලං ඉන්නෙ තව විස්තර දැන ගන්න ඕන නම් මෙතනට කොටන්න http://www.windowslivepreview.com
Microsoft just unveiled the new Windows Live Essentials and the role it plays in completing the Windows experience. Essentials is a suite of free software and services which includes Messenger, Mail, Writer, Photo Gallery, and Movie Maker – as well as Sync and Family Safety.
We all take a lot of photos and videos that we love to share. Windows Live Photo Gallery and Movie Maker now comes with intuitive tools for organizing photos and movies, in addition to providing consumers with the tools to polish and then share their content online. Some of my favorites include:
Photo Fuse. Allowing you to take the best parts of similar photos and fuse them together into one “perfect” photo
Retouch. A great new feature which allows you to get rid of blemishes, scratches, bruises and stains on photos in a few clicks
Precision Video and Audio Editing. Make it so simple for you to find the sweet spot for each video or audio clip
High-Definition Formats (720p and 1080p). Now you can make your movies look even more polished and professional
Finally, a new tool introduced in the Windows Live Essentials family, Windows Live Sync. With Sync, you can access your files and folders on the web – even if your PC is offline.
Learn more about the new Windows Live Essentials at http://www.windowslivepreview.com
අපි ගියා ටටා !!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න: