ඩොට් ආයුධ පෙට්ටිය
මොකද්ද මේ කියලා බලනවා ඇති. මේ කියන්න යන්නේ පොඩි ඉස්කෝලයක් ගැන. Designing සහ Silverlight ඉගෙන ගන්න ආස බුවාල ඉන්නව නම මෙන්න පොට් එක. Microsoft එකෙන් කරන්නේ, පොඩි ඉස්කෝලයක් වගෙ. How to videos, tutorials ගොඩක් තියෙනවා. Designing ගැන තියරි මුල ඉඳන් තියෙන්නෙ.. සත පහක් වක් (ඔගෝල්ලො ගෙවන ඉන්ටනෙට් බිල නොසලකා හැර) ගෙවන්න ඕන නැහැ. අවශ්‍ය වෙන්නේ Window Live Account එකක් විතරයි.
ආ… බයලා ගගා හිටියට ලින්ක් එක දුන්නේ නැහැනේ.. මෙන්න ලින්ක් එක
http://www.microsoft.com/design/toolbox/default.aspx
ඕං අපි කැපුනා..



