Posts tagged: .net

නිකන් සබන්

නිකන් සබන් හම්බුවෙනවා නම් කවුද අකැමති අතුල්ල අතුල්ල නාන්න… අතින් යන එකක්යැ නේද ? හිකිස්…. :D … මේ කියන්න යන්නේ.. නොමිලේම බාගන්න පුළුවන් .NET සහ Architect වලට සම්බන්ධ eBooks සෙට් (පොත් හතක් තියෙනවා) එකක් ගැන..  පහල ලින්ක් එකේ full විස්තරේම.

http://amazedsaint.blogspot.com/2010/09/7-freely-available-e-booksguides-i.html

හැපී කෝඩිං … :D

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

ඩොට් ආයුධ පෙට්ටිය

මොකද්ද මේ කියලා බලනවා ඇති.  මේ කියන්න යන්නේ පොඩි ඉස්කෝලයක් ගැන. Designing සහ Silverlight ඉගෙන ගන්න ආස බුවාල ඉන්නව නම මෙන්න පොට් එක. Microsoft එකෙන් කරන්නේ, පොඩි ඉස්කෝලයක් වගෙ. How to videos, tutorials ගොඩක් තියෙනවා. Designing ගැන තියරි මුල ඉඳන් තියෙන්නෙ.. සත පහක් වක් (ඔගෝල්ලො ගෙවන ඉන්ටනෙට් බිල නොසලකා හැර) ගෙවන්න ඕන නැහැ. අවශ්‍ය වෙන්නේ Window Live Account එකක් විතරයි.

ආ… බය‍ලා ගගා හිටියට ලින්ක් එක දුන්නේ නැහැනේ.. මෙන්න ලින්ක් එක

http://www.microsoft.com/design/toolbox/default.aspx

ඕං අපි කැපුනා.. :)

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

අපිත් දැං UStream එකෙ විකාශය කරනවා.

ඔක්කොමටම කලින් කියන්න ඕනේ සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා. අම්බානක වැඩ රාජකාරි තිබ්බා, කිසිම update එකක් video එකක් දාගන්න බැරි වුණා.

ඒ වුණාට අද කියන්න යන්නෙ අපේ හැම මාසෙම තියෙන Colombo .NET User Group Meeting එක යන අතරෙ එන්න බැරි වෙන කට්ටියට online බලන්න පුළුවන් කියන්න. එළ කිරි නේද වැඩේ. අද ඒ කියන්නෙ 2010-01-07, යන UG Meeting එක සජීවීව බලාගන්න පුළුවන් මෙන්න මෙතනට කොටලා,

ආ වෙලාව කිව්වේ නැහැනෙ (මට තාම වෙරිද කොහෙද).. හවස 6:00 ට හොඳේ

ජයවේවා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

WordPress Themes