කාලෙකින් ලියන්න chance එකක් සෙට් උනේ. වැඩ වැඩ වැඩ…
හරි අද කියන්න යන්නෙ official Windows 7 launch party එක ගැන.. ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන් මෙන්න මේ නිල්පාට පින්තූරෙට කොටලා..
මම දැක්කා mailing list එකක් වෙන දිනයක් සහ official Windows 7 launch එකක් ගැන.. එක බොරුවක් .. නිල්පාට පින්තූරෙට කොටන්න හරි official party එකට සෙට් වෙන්න පුළුවන්, පොඩි පොඩි .. ගිමික්ස් ටිකක් ලෑස්ති කරල ඇති .. එන කට්ටිය මතක ඇතුව ඉල්ල ගන්න (මොනවද දෙන්නෙ කියලා නම් දන්නේ අපේ wela මල්ලි තමයි)
එහෙනම් අපි ගියා!!!!






