මයික්‍රොසොෆ්ට් සමාගමෙන්, හඳුන්වා දී ඇති මෙම website එක, ඔයගොල්ලන්ට දැනට, ප්‍රධාන වශයෙන් Windows, Windows Live සහා Windows Security Essentials වල ඇති ප්‍රශ්න වලට උත්තර සහ පොඩි පොඩි (සමහර විට අලි) කේසස් fix කරගන්නෙ කොහමද කියල තියෙන්වා.
ඉස්සහරට තව තව products එකතු වෙයි. මෙන්න ලින්ක් එක
එහෙනං මම ඉස්සරහෙන් බහිනවා!!!





