මගේ අන්තර්ජාල දිනපොත
	<language>en</language>
චූටි බබාලට BASIC
		<description>අද මම කියන්න යන්නේ ගෙවල් වල ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න, ඉගෙන ගන්න ආස පොඩි එවුන් ඉන්නවා නම මෙන්න නියම භාණ්ඩේ. හැබයි මේක අළුතින් ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න ලොකු බබාලටත් හොඳයි. හරි ආස හිතන interface එකක් තියෙන්නේ. ඊටම අවේනික වු (ඒ වගේම ආස හිතෙන) intellisense (ඒ කිව්වේ අර ඩොට් එක තිබ්බ ගමන් එන ...</description>
මේපාර .NET User Group metting එක මගෙන්
		<description>මේ සතියෙ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ හතර වෙනිදා .NET User Group metting එකේ session එක කරන්නේ මම .. හිතුව පොඩි routing පාරක් දාන්න ;) 
මෙන්න ඒකේ පොඩි සාරාංශයක්, 
හරි, අපි ASP.net MVC 1.0 වල පාඩම් කීපයක් ඉගෙන ගත්‍තා (හරි හරි මම දන්නවා ASP.net MVC 2.0 ඇවිල්ලා කියලා, ඒ වුණාට හරි වටින ...</description>
කෙලවෙච්ච වෙලාවක, ලොග් ෆයිල් එකක ලියමු
		<description>හරි.. අද මම පොඩි කෝඩ් එකක් ලියන කොට හිතුනා නරකද හදිස්සියෙ මම ලියපු කෝඩ් එකක අවුලක් එහෙම නැත්නම් error එකක්. නිකින් run time error එකක් වගේ. ඒ අවුලෙ විස්තර ටික ෆයිල් එකක ලිව්වානම් කියලා. දැන් ඕක හැම තැනම කෝල් කරන්නත් එපැයි, ඒක නිසා හිතුන පොඩි class එකක් ලියලා එකේ static ...</description>
මගේ iPhone එකේ සිංහල unicode එලට වැඩ.
		<description>අපේ ඔෆීස් එකේ iPhone Development කරන සමන් මල්ලිට පිං සිද්ධ වෙන්න යංතං මගේ iPhone එකෙන් unicode සිංහල තියෙන sites වලට ගිහිං කියවන්න පුළුවන්. කොහමද install කලේ කියලා නම් අහන්න එපා, mans තමා මට දාල දුන්නේ. අහන කෙනෙක් ඉන්නවනම් මෙතනට කොටලා උගෙන් අහගන්න.
එහෙනම් ඕං ඈ !!! (cheeඅපේ ඔෆීස් එකේ iPhone Development ...</description>
TechEd 2010 පශ්චාත් මරණ පරික්ෂණය
		<description>මට මරණ පරික්‍ෂණයක් කිරීමට සිදුවුනේ ඇයි? ඇත්‍තටම TechEd 2010 මරණයට පත්වුන නිසාය. මරණ පරික්‍ෂණයෙන්, මරණයට හේතුව මා හට සොයාගැනීමට හැකි වූ කරුණු කීපයක් පහත ඇත.
මරණයට හේතූව?
	ප්‍රධානම හේතූව වුනේ පොඩි එවුන්ට වුනත් තනියම කරගත හැකි, එසේ නැති නම් Microsoft Site එකින් නොමිලේ බාගෙන ඉගෙනගත හැකි කරුණු කාරනා sessions වලට ඇතුළත් වීම ...</description>
අපිත් දැං UStream එකෙ විකාශය කරනවා.
		<description>ඔක්කොමටම කලින් කියන්න ඕනේ සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා. අම්බානක වැඩ රාජකාරි තිබ්බා, කිසිම update එකක් video එකක් දාගන්න බැරි වුණා.
ඒ වුණාට අද කියන්න යන්නෙ අපේ හැම මාසෙම තියෙන Colombo .NET User Group Meeting එක යන අතරෙ එන්න බැරි වෙන කට්ටියට online බලන්න පුළුවන් කියන්න. එළ කිරි නේද වැඩේ. අද ...</description>
Windows 7 පාටිය
		<description>කාලෙකින් ලියන්න chance එකක් සෙට් උනේ. වැඩ වැඩ වැඩ...
හරි අද කියන්න යන්නෙ official Windows 7 launch party එක ගැන.. ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන් මෙන්න මේ නිල්පාට පින්තූරෙට කොටලා..
මම දැක්කා  mailing list එකක් වෙන දිනයක් සහ official Windows 7 launch එකක් ගැන.. එක බොරුවක් .. නිල්පාට පින්තූරෙට කොටන්න හරි official party ...</description>
ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න… මෙන්න උත්තර
		<description>මයික්‍රොසොෆ්ට් සමාගමෙන්, හඳුන්වා දී ඇති මෙම website එක, ඔයගොල්ලන්ට දැනට, ප්‍රධාන වශයෙන් Windows, Windows Live සහා Windows Security Essentials වල ඇති ප්‍රශ්න වලට උත්‍තර සහ පොඩි පොඩි (සමහර විට අලි) කේසස් fix කරගන්නෙ කොහමද කියල තියෙන්වා.
ඉස්සහරට තව තව products එකතු වෙයි. මෙන්න ලින්ක් එක
එහෙනං මම ඉස්සරහෙන් බහිනවා!!! :) </description>
Controller එකක් හදමු…
		<description>දැන් අපි තුන්වෙනි පාඩමටත් ආවා. අද පාඩමෙන් කෙරෙන්නෙ අළුතින් controller එකක් හදන්නෙ කොහොමද එකෙන් view එකක් හදන්නෙ කියලා. මේ video එකෙන් කලින් පාඩම් දෙකෙන් කිව්ව action, view ඒවත් ආපහු විස්තර කරලා තියෙනවා.
මෙතනින් මේ video එක බාගන්න පුළුවන්.
  (YouTube එකට දැම්මෙ නැත්තෙ, බුවාලා විනාඩි 10කට වඩා වැඩි videos දාන්න දෙන්නෙ ...</description>
මෙන්න ඉතිං වැඩේ MVC2 Preview එකත් ඇවිල්ලා!!!
		<description>හ්ම්... යංතං verison 1 එක ගොඩ දාගෙන යනකොට දෙවනි version එකත් release කරන්න සෙට් කරලා. හැබැයි පේන විදිහට පරණ එකෙ තිබ්බ සමහර limitations කඩල අළුත් අළුත් සෙල්ලං ගොඩක් දාන්න පුළුවන්. ඒ වුණාට හරියටම එකක් දැනගන්න එපැයි. ඒක නිසා මම version 1 එකෙ වැඩ ටික කරගෙන යන්නම්, ඒ අතර version 2 ...</description>