මගේ අන්තර්ජාල දිනපොත

චූටි බබාලට BASIC
අද මම කියන්න යන්නේ ගෙවල් වල ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න, ඉගෙන ගන්න ආස පොඩි එවුන් ඉන්නවා නම මෙන්න නියම භාණ්ඩේ. හැබයි මේක අළුතින් ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න ලොකු බබාලටත් හොඳයි. හරි ආස හිතන interface එකක් තියෙන්නේ. ඊටම අවේනික වු (ඒ වගේම ආස හිතෙන) intellisense (ඒ කිව්වේ අර ඩොට් එක තිබ්බ ගමන් එන drop down එක ගැන). පුදුම හිතන වැඩේ කියන්නෙ Microsoft එකේ බුවාල මේක දෙන්නෙ නිකන්. මෙන්න බාගන්නවානම් ලින්ක් එක

http://msdn.microsoft.com/en-us/beginner/ff384126.aspx

මෙන්න පොඩි screen shot එකක්

ජයවේවා !!!

මේපාර .NET User Group metting එක මගෙන්
මේ සතියෙ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ හතර වෙනිදා .NET User Group metting එකේ session එක කරන්නේ මම .. හිතුව පොඩි routing පාරක් දාන්න

මෙන්න ඒකේ පොඩි සාරාංශයක්,

හරි, අපි ASP.net MVC 1.0 වල පාඩම් කීපයක් ඉගෙන ගත්‍තා (හරි හරි මම දන්නවා ASP.net MVC 2.0 ඇවිල්ලා කියලා, ඒ වුණාට හරි වටින පොඩි පොඩි දේවල් තියෙනවා ඊට ඉස්සෙල්ලා).  අපි Controllers, Models සහා Views ආදි වශයෙන් දැනගත්තා. අද මම කරන්න යන්නේ හරි වැදගත් කොටසක් වන ASP.net MVC 1.0 Routing. බලමු කොහමද ASP.net MVC 1.0 Routing වැඩකරන්නේ, එල URL එකක්, නිකං Search Engines වලින් ටකස් ගාල පික් කරන URL එකක් හදන්නේ කියලා.

හැබයි එන්න කලින් මෙතන තියෙන (http://www.fiqri.net/index.php/category/asp-net-mvc/) videos ටික බලලා එන්න පුළුවන්නම් වැඩේ ලේසි වෙයි.

ආ තැනයි වෙලාවයි කිව්වේ නැහැනේ,

තැන : Micrososft Sri Lanka, DHCPL Building 11 මහල, නවම් මාවත, කොළඹ 2

වෙලාව: සවස 6:00 සිට 8:00 දක්වා

දිනය: 2010-03-04 (බ්‍රහස්පතින්දා)

එහෙනම් පුළුවන් කට්ටිය සෙට් වෙමු, ටටා

කෙලවෙච්ච වෙලාවක, ලොග් ෆයිල් එකක ලියමු
හරි.. අද මම පොඩි කෝඩ් එකක් ලියන කොට හිතුනා නරකද හදිස්සියෙ මම ලියපු කෝඩ් එකක අවුලක් එහෙම නැත්නම් error එකක්. නිකින් run time error එකක් වගේ. ඒ අවුලෙ විස්තර ටික ෆයිල් එකක ලිව්වානම් කියලා. දැන් ඕක හැම තැනම කෝල් කරන්නත් එපැයි, ඒක නිසා හිතුන පොඩි class එකක් ලියලා එකේ static method එකකට දාන්න,

මෙන්න class කෝඩ් එක …

public class Utilities

public static void Log(string msg, LogMessageType type)

string fileName =  String.Format(HttpContext.Current.Server.MapPath("~") + "/Logs/logfile{0:ddMMyyyy}.txt", DateTime.Now);
string logEntry = String.Format("{0:dd-MM-yyyy HH:mm}\t{1}\t{2}", DateTime.Now, msg, type);
if (System.IO.File.Exists(fileName))

var sw = System.IO.File.AppendText(fileName);
sw.WriteLine(logEntry);
sw.Close();

else

var sw = System.IO.File.CreateText(fileName);
sw.WriteLine(logEntry);
sw.Close();

public enum LogMessageType

Error, Warning, Information

මෙන්න call කරන විදිහ

Utilities.Log("Your message goes here", LogMessageType.Error);

ජයවේවා!!!

මගේ iPhone එකේ සිංහල unicode එලට වැඩ.
අපේ ඔෆීස් එකේ iPhone Development කරන සමන් මල්ලිට පිං සිද්ධ වෙන්න යංතං මගේ iPhone එකෙන් unicode සිංහල තියෙන sites වලට ගිහිං කියවන්න පුළුවන්. කොහමද install කලේ කියලා නම් අහන්න එපා, mans තමා මට දාල දුන්නේ. අහන කෙනෙක් ඉන්නවනම් මෙතනට කොටලා උගෙන් අහගන්න.

එහෙනම් ඕං ඈ !!! (cheeඅපේ ඔෆීස් එකේ iPhone Development කරන සමන් මල්ලිට පිං සිද්ධ වෙන්න යංතං මගේ iPhone එකෙන් unicode සිංහල තියෙන sites වලට ගිහිං කියවන්න පුළුවන්. කොහමද install කලේ කියලා නම් අහන්න එපා, mans තමා මට දාල දුන්නේ. අහන කෙනෙක් ඉන්නවනම් මෙතනට කොටලා උගෙන් අහගන්න.

(සිංහල unicode font එක හදලා අපිට දැක්වු සහයෝගයට කාලිංගට මගෙ ස්තූතිය, උඹට ජයවේවා !!!)

එහෙනම් ඕං ඈ !!! (cheers)

TechEd 2010 පශ්චාත් මරණ පරික්ෂණය
මට මරණ පරික්‍ෂණයක් කිරීමට සිදුවුනේ ඇයි? ඇත්‍තටම TechEd 2010 මරණයට පත්වුන නිසාය. මරණ පරික්‍ෂණයෙන්, මරණයට හේතුව මා හට සොයාගැනීමට හැකි වූ කරුණු කීපයක් පහත ඇත.

මරණයට හේතූව?

ප්‍රධානම හේතූව වුනේ පොඩි එවුන්ට වුනත් තනියම කරගත හැකි, එසේ නැති නම් Microsoft Site එකින් නොමිලේ බාගෙන ඉගෙනගත හැකි කරුණු කාරනා sessions වලට ඇතුළත් වීම සහා අන්තිම චාටර් (මීට වැඩිය වචන මා සතුව ඇත, පොඩි ළමයින් මගේ බ්ලොග් එක බැලිය හැකි නිසා ලියන්න බැරිය) organizing එකක් වීමය.

සමහර presenters ලාට audience එකේ එවුන් අහන ප්‍රශ්ණ තේරෙන්නෙ නැත (එක්කො උත්තර නැත) නැත්තම් audience එකෙ එවුන්ට presenters ලාව තේරෙන්නෙ නැත (ගොඩක් වෙලාවට චීන මිශ්‍ර ඉංග්‍රීසි නිසා වෙන්න ඇති).

වැඩිපුරම ඇසුනු වචනය නම් “office එකෙන් ගෙවපු නිසා හොඳට ගියා, නැත්‍තම් නන්නත්තාරයි!!!”

MS SL Staff එකෙ ගොඩක් අය MVP සෙට් එක කියන්නේ උංගෙ අතපල්ලෙන් වැටිච්ච එවුන් යයි සිතා ක්‍රියා කීරම සහා එක එක වැඩ අණ කිරීම (හොඳ එවුන් නොසිටියා නොවේ)

අපේ Wela මල්ලී හපුතලේ කන්ද නගින ගොනා වගේ තනියම බර ඇදීම සහා අනෙක් එවුන්ගෙන් ඒ අසරණයාට කිසිම support එකක් නැතිවීම.

ඉතින් ටිකක් හරි පණ තිබ්බද?

ඔව් Joy සහා Prasanna ගෙ sessions වලට ගොඩක් හොඳ කිව්වා, මම Prasanna ගෙ එක session එකකට හිටියා, එක කිසි අඩුවක් නැතුව එළට තිබ්බා. (Joy ගෙ එකකටවත් මම හිටියේ නැහැ ඒ ඌ මට සිංහලෙන් බ්ලොග් කරන එකට බැන්න නිසා   ). ඒ නිසා උං දෙන්නා දීපු Oxygen (අර හුස්ම ගන්න කොට නහයෙන් ඇතුලට ගන්නේ) වලට ගොඩක් පිං සහා ස්තූතිය.

අවසාන වශයෙන් අපේ MVP set එකට ජයවේවා යයි පතමි (උං ටික නැත්නම මම තාමත් එතන නිදි ඇතිය).

මෙවැනි අකල් මරණයක් ඊළඟ TechEd එකට සිදු නොවේවායි පතමි !!!

අපිත් දැං UStream එකෙ විකාශය කරනවා.
ඔක්කොමටම කලින් කියන්න ඕනේ සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා. අම්බානක වැඩ රාජකාරි තිබ්බා, කිසිම update එකක් video එකක් දාගන්න බැරි වුණා.

ඒ වුණාට අද කියන්න යන්නෙ අපේ හැම මාසෙම තියෙන Colombo .NET User Group Meeting එක යන අතරෙ එන්න බැරි වෙන කට්ටියට online බලන්න පුළුවන් කියන්න. එළ කිරි නේද වැඩේ. අද ඒ කියන්නෙ 2010-01-07, යන UG Meeting එක සජීවීව බලාගන්න පුළුවන් මෙන්න මෙතනට කොටලා,

ආ වෙලාව කිව්වේ නැහැනෙ (මට තාම වෙරිද කොහෙද).. හවස 6:00 ට හොඳේ

ජයවේවා!!!

Windows 7 පාටිය
කාලෙකින් ලියන්න chance එකක් සෙට් උනේ. වැඩ වැඩ වැඩ…

හරි අද කියන්න යන්නෙ official Windows 7 launch party එක ගැන.. ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන් මෙන්න මේ නිල්පාට පින්තූරෙට කොටලා..

මම දැක්කා  mailing list එකක් වෙන දිනයක් සහ official Windows 7 launch එකක් ගැන.. එක බොරුවක් .. නිල්පාට පින්තූරෙට කොටන්න හරි official party එකට සෙට් වෙන්න පුළුවන්, පොඩි පොඩි .. ගිමික්ස් ටිකක් ලෑස්ති කරල ඇති .. එන කට්ටිය මතක ඇතුව ඉල්ල ගන්න (මොනවද දෙන්නෙ කියලා නම් දන්නේ අපේ wela මල්ලි තමයි)

එහෙනම් අපි ගියා!!!!

ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න… මෙන්න උත්තර
මයික්‍රොසොෆ්ට් සමාගමෙන්, හඳුන්වා දී ඇති මෙම website එක, ඔයගොල්ලන්ට දැනට, ප්‍රධාන වශයෙන් Windows, Windows Live සහා Windows Security Essentials වල ඇති ප්‍රශ්න වලට උත්‍තර සහ පොඩි පොඩි (සමහර විට අලි) කේසස් fix කරගන්නෙ කොහමද කියල තියෙන්වා.

ඉස්සහරට තව තව products එකතු වෙයි. මෙන්න ලින්ක් එක

එහෙනං මම ඉස්සරහෙන් බහිනවා!!!

Controller එකක් හදමු…
දැන් අපි තුන්වෙනි පාඩමටත් ආවා. අද පාඩමෙන් කෙරෙන්නෙ අළුතින් controller එකක් හදන්නෙ කොහොමද එකෙන් view එකක් හදන්නෙ කියලා. මේ video එකෙන් කලින් පාඩම් දෙකෙන් කිව්ව action, view ඒවත් ආපහු විස්තර කරලා තියෙනවා.

මෙතනින් මේ video එක බාගන්න පුළුවන්.

(YouTube එකට දැම්මෙ නැත්තෙ, බුවාලා විනාඩි 10කට වඩා වැඩි videos දාන්න දෙන්නෙ නැහැ.  )

එහෙනම් මම ගියා… ටටා!!!

මෙන්න ඉතිං වැඩේ MVC2 Preview එකත් ඇවිල්ලා!!!
හ්ම්… යංතං verison 1 එක ගොඩ දාගෙන යනකොට දෙවනි version එකත් release කරන්න සෙට් කරලා. හැබැයි පේන විදිහට පරණ එකෙ තිබ්බ සමහර limitations කඩල අළුත් අළුත් සෙල්ලං ගොඩක් දාන්න පුළුවන්. ඒ වුණාට හරියටම එකක් දැනගන්න එපැයි. ඒක නිසා මම version 1 එකෙ වැඩ ටික කරගෙන යන්නම්, ඒ අතර version 2 එකෙ සෙට් එක වෙනම යන්නම්.

ඉන්න අමාරු කට්ටියට version 2 මොනවද තියෙන්නෙ කියල බලන්න මෙතන කොටන්න

ජයවේවා!!!