හරි අද මම කියන්න යන්නෙ, කොහමද අපි Visual Studio 2008 වල theme එකක් වෙනස් කරන්නෙ කියලා.
ක්‍රම දෙකක් තියෙනවා.
- අපි එකක් settings වෙනස් කර්ලා ඕන theme එකක් හදා ගන්න එක.
2. කවුරු හරි හදපු theme එකක් බාගෙන install කරන එක.
මම කියන්න යන්නෙ දෙවන ක්‍රමය ගැන. පහළ link එකෙන් මම පාවිච්චි කරන theme එක බාගන්න පුළුවන්. (තව themes ඕන තරම් online තියෙනවා, google එකෙ “visual studio themes” කියලා search එකක් දාලා බලන්න.
හරි බාගත්‍තට පස්සෙ install කරන්නෙ මෙහෙමයි, Main Menu එකෙ Tools > Import and Export Settings (ඊට පස්සෙ එන dialog box එකෙ එන instruction විදිහට කරගෙන ගියාම හරි.)
ටටා!!!






ප්රතිචාර