මගේ අන්තර්ජාල දිනපොත

Visual Studio 2011 Beta ALM බාගන්න
Visual Studio 2011 – ALM ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් මෙන්න මෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. මෙතන තියෙනවා සම්පූර්ණ විස්තරේ.. Virtual Lab එකක් සම්පූර්ණයෙන්ම බාගන්න පුළුවන්.

මෙන්න ලින්ක් එක http://bit.ly/n3lFY7

බායි !!!

වින්ඩොස් 8 බාගන්න
කාලෙකින් ලියන්න හිතුනා.. මම හිතන්නේ අවුරුද්දකට පස්සෙ. ආයේ දිගටම ලියන්න ඕන වෙලාව ලැබුන ගමන් ලියන්නම්. පොඩි ඔත්තුවක් අරන් අද ආවේ. වින්ඩොස් 8 බාගන්න පුළුවන් නීතියානුකූල ක්‍රමයක් ගැන. කාටත් කලින් දාල බලන්න ඕන අයට මෙන්න ලින්ක් එක.

http://windows.microsoft.com/en-US/windows-8/download

පස්සෙ හමු වෙමු.

Windows 7 Phone කාරයන්ට පොඩි ඔත්තුවක්
මම කලින් පොස්ට් එකක මේක සම්බන්ධව තියෙන පොතක ලින්ක් එකක් දැම්මා මතකයි (මතක නැත්තම් මෙතනට කොටන්න). මේ පාර පොඩි ටියුට්ස් සෙට් එකක ඔත්තුවක් දෙන්න ආවේ. පහල ලින්ක් එක කොටලා එතනට යන්න පුළුවන්.. අපි නම් අයි ෆෝන්… අපෝ මම ඇන්ඩ්‍රොයිඩ් කියල පොර ටෝක් දෙන අයත් ඕන නම් ගියාට මගේ මොකුත් නැහැ හොඳේ   .. මොකද මට මයික්‍රොසොෆ්ට් එකෙන් කියියක් වත් දෙනවා කියලායෑ.

මෙන්න ලින්ක් එක : http://www.microsoft.com/design/toolbox/school/tutorials.aspx

මම යන්න කියලා හැදුවේ… බායි !!!

UG Meeting – 06-01-2010
මෙදා සැරේ මීටිමට කොටස් දෙකක් තියෙනවා, පහල සම්පූර්ණ විස්තරේ ඇති…

Introducing WCF Duplex Services

Duplex service contract is useful when both client and the server exchanging messages to each other independently. This feature enables pushing of data to Silverlight and other client with minimal delay

Speaker : Dinusha Kumarasiri

Senior Software Engineer in IronOne Technologies

http://dinushaonline.blogspot.com/

Introducing Orchard

Orchard is a free, open source, community-focused project aimed at delivering applications and reusable components on the ASP.NET platform. Orchard will create shared components for building ASP.NET applications and extensions, and specific applications that leverage these components to meet the needs of end-users, designers, developers, and Web professionals. Additionally, we seek to create partnerships with existing application authors to help them achieve their goals.

Speaker: Fiqri Ismail (MVP) (මේ මමනේ)

http://www.fiqri.net

Date: 6th January 2011 (Thursday)

Time: 6.00 PM Onwards

Venue: Training Room (Sithuvili) , 11th, DHPL Building, Colombo 02

Entrance: Free

සියල්ලෝම පැමිනෙත්වා ….

Windows 7 Phone වලට පොතක්
මෙන්න මොබයිල් ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය ඉන්නවනම්, ඒ කිව්වේ අළුත්ම අළුට් Windows Phone 7 එකට ලියන්න කැමති අය ඉන්නව නම් පොතක්. මේ පොතත් නිකන් සබන් ගනයට අයිති එකක්.. Microsoft Press එකෙන් තමයි නිකුත් කරලා තියෙන්නෙ. පිටු 1000 ක විතර පොතක්, පියවරවල් 24 කින් සම්පූර්ණ වෙනවා. පහල තියෙනවා පොත බාගන්න පුළුවන් විදිය

PDF Version එක මෙතනින් (12.5 MB)

XPS Version එක මෙතනින් (26.7 MB)

Source Code මෙතනින් (5.03 MB)

ජය වේවා.. අපි ගියා

දැනගන්න “Razor” ගැන .NET UG එකට එන්න
අළුත්ම අළුත් “View Engine” එකක් දිහා මේ පාර බලමු, ඊලඟ Versions වල ඒ කිව්වේ ASP.net MVC 3.0 එක්ක එන හෝ WEB Matrix ASP.NET Web Pages වලට තියෙන “View Engine” එකක්. තව විස්තර ගොඩක් තියෙනවා බලමු මොනවද කරන්න පුළුවන් කියලා. එන්න පුළුවන් කට්ටිය, එන්න !!! …  වෙලාව තැන ගැන පහළ විස්තරේ තියෙනවා..

දිනය: නොවැම්බර් 4, 2010 (බ්‍රහස්පතින්දා)

වෙලාව: හවස 6.00 සිට

තැන: Auditorium, 3rd Floor, DHPL Building, Colombo 02

ගාන: නිකං, සත පහක් වත් ගන්නේ නැහැ ..

කරන්නෙ කවුද: මේ මමනේ..

එහෙනං ඕං ඈ !!!

මාරුවෙන්න ඕන අයට නිකං පොතක්
මෙන්න පොත.. මේකේ පිටු 336 තියෙනවා .. Visual Studio 2003 ඉඳන් Visual Studio 2010 වලට මාරුවෙන්න ඕන අයටයි .. Visual Studio 2005 ඉඳන් Visual Studio 2010 වලට මාරුවෙන්න ඕන අයට සහ Visual Studio 2008 ඉඳන් Visual Studio 2010 මාරුවෙන්න ඕන අයටයි.

සතපහක අලාභයක් නැහැ නිකන් තමයි මේ පොත දෙන්නේ.. ඕන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගන්න පුළුවන් …

Download : http://bit.ly/aS2Co1

Source Code: http://bit.ly/9F4IlG

ජයවේවා !!!

නිකන් සබන්
නිකන් සබන් හම්බුවෙනවා නම් කවුද අකැමති අතුල්ල අතුල්ල නාන්න… අතින් යන එකක්යැ නේද ? හිකිස්….   … මේ කියන්න යන්නේ.. නොමිලේම බාගන්න පුළුවන් .NET සහ Architect වලට සම්බන්ධ eBooks සෙට් (පොත් හතක් තියෙනවා) එකක් ගැන..  පහල ලින්ක් එකේ full විස්තරේම.

http://amazedsaint.blogspot.com/2010/09/7-freely-available-e-booksguides-i.html

හැපී කෝඩිං …

ඇණයක් ගැලෙව්වෙමි
ටික දවසකට කලින් මම IE9 බීටා version එක දාගත්ත… බෙර ගහල තිබ්බ විදිහට එල බාන්ඩයක්.. කර ගන්න පුළුවන් කිව්ව වැඩ ටික නම් අවුලක නැහැ ඒත් … ටිකක් ලොකු ලොකු කේසුත් නැත්තෙම නැහැ.. මම හිතන්නේ full version එක එන කොට අවුලක් නැතිවෙයි… මට අහුවණ ලොකුම කේස් දෙක තමයි

Site එකක් ලෝඩ් වෙනකොට කිසිම progress එකක් නොපෙන්වීම.. ඒ කිව්වේ .. URL එක ටය‍ප් කරලා Enter කලාම.. ඔහේ බලා ගත්තු අත බලාගෙන ඉන්නවා… එක පාරම WEB Page එක පෙන්නනවා.. කිසිම indicate එකක නැහැ.. ලෝඩ් වෙන වගක් පෙන්නන්න..

අනෙක් එක තමයි… Visual Studio වලින් Project එකක් රන් කරන කොට .. පලවෙනි පාර .. time out එකක් දෙනවා .. ඒක හදා ගන්න ආයේ refresh කරන්න ඕන..

ඉතින් මට හිතුන මේක මහ ඇණයක් ඒක නිසා full version එක එනකන් ඉන්නවා… කියලා.. ඇණේ ගලවන හැටි මෙතන තියෙනවා … (මේ Windows 7 වලට හොඳේ…)

Control Panel එකට යන්න

ඊට පස්සේ “Programs” ලින්ක් එකට කොටන්න

“Programs and features” කියන කොටසේ “View installed updates” කියන ලින්ක් එකේ කොටන්න

දැන් “Microsoft Internet Explorer 9″ කියන ලේබල එක ලිස්ට් එකෙන් තෝරන්න

අන්තිමට “Uninstall” කියන ලින්ක් එකට කොටන්න (ලිස්ට් එකේ header එකට ලින්ක් එක එනවා .. අවශ්‍ය update එක තේරුවට පස්සේ)

ජයවේවා … අපි ගියා

ආවා … ආවා… ප්‍රේම කුමාරයා ආවා
හිකිස්… මොකද්ද මේ කියලා බලනවා ඇති… කියන්න යන්නේ… Windows Live Essentials 2011 ගැන… කලිනුත් මම පොඩි විස්තරයක් දැම්මා ඒ ගැන… ඒ බීටා version එක ගැනනේ .. මේ Full Version එක ඇවිල්ලා කියන්නයි හැදුවේ.. පහල ලින්ක් එකට කෙටුවා නම් දැම්ම දාගන්න තිබ්බා…

Windows Live Essentials 2011 Home

මෙන්න මෙයයි ප්‍රේම කුමාරයා … අළුත්ම අළුත් Windows Live Messenger 2011… නියම භාණ්ඩයක් .. කිසිම අවුලක් නැහැ… නියමෙටම තියෙනවා… නිකන්ද.. කියන්නේ.. facebook account එක ලින්ක් කරන්න පුළුවන්… status වෙනස් කරන්න පුළුවන්… ආයේ facebook පැත්ත පලාතෙ එන්නෙ නැතුව පින්තූර upload කරන එක .. comment දාන එක .. ඒ මදිවට facebook ලොග් වෙලා ඉන්න අය එක්ක chat කරන්නත් පුළුවන්… ඉතින් මම ප්‍රේම කුමාරයා කිව්වේ නිකන්ද…

මෙන්න පහළ තියෙනවා කවුරු හරි facebook පොරක් හරි පොරියක් හරි ලොග් වුනාම පෙන්නන විදිය

මෙන්න C hat කරන window එක

කොර නේද… ඇයි බලං ඉන්නේ දැම්ම දාගන්න   .. එහෙනම් අපි Log-out උනා … ටොයිංක් ..