මෙදා සැරේ මීටිමට කොටස් දෙකක් තියෙනවා, පහල සම්පූර්ණ විස්තරේ ඇති…
Introducing WCF Duplex Services
Duplex service contract is useful when both client and the server exchanging messages to each other independently. This feature enables pushing of data to Silverlight and other client with minimal delay
Speaker : Dinusha Kumarasiri
Senior Software Engineer in IronOne Technologies
http://dinushaonline.blogspot.com/
Introducing Orchard
Orchard is a free, open source, community-focused project aimed at delivering applications and reusable components on the ASP.NET platform. Orchard will create shared components for building ASP.NET applications and extensions, and specific applications that leverage these components to meet the needs of end-users, designers, developers, and Web professionals. Additionally, we seek to create partnerships with existing application authors to help them achieve their goals.
Speaker: Fiqri Ismail (MVP) (මේ මමනේ)
http://www.fiqri.net
Date: 6th January 2011 (Thursday)
Time: 6.00 PM Onwards
Venue: Training Room (Sithuvili) , 11th, DHPL Building, Colombo 02
Entrance: Free
සියල්ලෝම පැමිනෙත්වා ….
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
අළුත්ම අළුත් “View Engine” එකක් දිහා මේ පාර බලමු, ඊලඟ Versions වල ඒ කිව්වේ ASP.net MVC 3.0 එක්ක එන හෝ WEB Matrix ASP.NET Web Pages වලට තියෙන “View Engine” එකක්. තව විස්තර ගොඩක් තියෙනවා බලමු මොනවද කරන්න පුළුවන් කියලා. එන්න පුළුවන් කට්ටිය, එන්න !!! … වෙලාව තැන ගැන පහළ විස්තරේ තියෙනවා..
දිනය: නොවැම්බර් 4, 2010 (බ්‍රහස්පතින්දා)
වෙලාව: හවස 6.00 සිට
තැන: Auditorium, 3rd Floor, DHPL Building, Colombo 02
ගාන: නිකං, සත පහක් වත් ගන්නේ නැහැ ..
කරන්නෙ කවුද: මේ මමනේ..
එහෙනං ඕං ඈ !!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
හිකිස්… මොකද්ද මේ කියලා බලනවා ඇති… කියන්න යන්නේ… Windows Live Essentials 2011 ගැන… කලිනුත් මම පොඩි විස්තරයක් දැම්මා ඒ ගැන… ඒ බීටා version එක ගැනනේ .. මේ Full Version එක ඇවිල්ලා කියන්නයි හැදුවේ.. පහල ලින්ක් එකට කෙටුවා නම් දැම්ම දාගන්න තිබ්බා…
Windows Live Essentials 2011 Home
මෙන්න මෙයයි ප්‍රේම කුමාරයා … අළුත්ම අළුත් Windows Live Messenger 2011… නියම භාණ්ඩයක් .. කිසිම අවුලක් නැහැ… නියමෙටම තියෙනවා… නිකන්ද.. කියන්නේ.. facebook account එක ලින්ක් කරන්න පුළුවන්… status වෙනස් කරන්න පුළුවන්… ආයේ facebook පැත්ත පලාතෙ එන්නෙ නැතුව පින්තූර upload කරන එක .. comment දාන එක .. ඒ මදිවට facebook ලොග් වෙලා ඉන්න අය එක්ක chat කරන්නත් පුළුවන්… ඉතින් මම ප්‍රේම කුමාරයා කිව්වේ නිකන්ද…
මෙන්න පහළ තියෙනවා කවුරු හරි facebook පොරක් හරි පොරියක් හරි ලොග් වුනාම පෙන්නන විදිය

මෙන්න C hat කරන window එක

කොර නේද… ඇයි බලං ඉන්නේ දැම්ම දාගන්න
.. එහෙනම් අපි Log-out උනා … ටොයිංක් ..
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
Telerik Native UI Extensions for ASP.NET MVC
ASP.NET MVC වලින් වැඩකරන කොට එන ප්‍රධානම බාධකය තමයි, WEB Forms වගේ (කම්මැලි කමට ඇස්දක වහලා ඇදලා අතහැරිය) කොම්පෝනන්ට්ස් නැති කම. Database එකකින් විස්තර ටිකක් අරගෙන Table එකක පෙන්නන්න ගියාම තමයි එපා වෙන්නේ. ඒකට නියම tools සෙට් එකක් හම්බවුණා බලමු කොහොමද ඒවත් එක්ක වැඩ කරන්නෙ කියලා. වැඩේ කියන්නෙ නොමිලේම බාගන්න පුළුවන්නේ…
ලින්ක් : http://www.telerik.com/products/aspnet-mvc.aspx
Telerik Extensions for ASP.NET MVC extend the ASP.NET MVC platform by delivering reusable UI controls built specifically for MVC. A server-based framework integrates with client-side modules built on the popular JavaScript library, jQuery, to deliver productivity enhancing controls for MVC that do not violate the patterns, practices, and guidance of the platform. The Telerik Extensions restore developer productivity to ASP.NET MVC and make it possible to build clean rendering web applications without writing all code by hand.
තැන : Micrososft Sri Lanka, DHCPL Building 11 මහල, නවම් මාවත, කොළඹ 2
වෙලාව: සවස 6:00 සිට 8:00 දක්වා
දිනය: 2010-07-10 (බ්‍රහස්පතින්දා)
එහෙනම කට්ටිය මීටින් එකේදි සෙට් වෙමු.
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
මේපාර මට මීටින් එක මට සෙට් වෙලා තියෙන්න.. ASP.net MVC වලට අදාල මාතෘකාවක හොය හොය ඉන්නෙ.. මීටින් එකට සහාභාගි වෙන්න කැමති අය ඉන්නව නම පොඩි අයිඩියා එකක් දෙන්න.. එතකොට මට ඒ ගැන හොයලා බලලා වැඩි දෙනා කැමති මාතෘකාවක් කරන්න පුළුවන්..
තැන : Micrososft Sri Lanka, DHCPL Building 11 මහල, නවම් මාවත, කොළඹ 2
වෙලාව: සවස 6:00 සිට 8:00 දක්වා
දිනය: 2010-07-10 (බ්‍රහස්පතින්දා)
ටටා!!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න: