Category: වර්ගීකරණය නොකළ

අන්තර්ජාලයේ සුරූපිනිය – IE9 Beta

මෙන්න අළුත්ම තාලෙන් එන Internet Explorer Browser එක.. දැන් බීටා අනුවාදය ලබාගන්න පුළුවන් මෙතනින්… http://www.beautyoftheweb.com කිසිම කතාවක් නැහැ කිව්වා වගේම එල කෑල්ලක්… HTML5, CSS3 සම්පූර්ණ support එක්ක එන්නේ… මෙතන වැඩි විස්තර තියෙන්වා කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා…

http://msdn.microsoft.com/en-us/ie/ff468705.aspx

ඇයි බලං ඉන්නේ දැන්ම දාගන්න ;)

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

ලෝකයට ආයුබෝවන්!

ආයුබෝවන්,

මෙතෙක් කල් මා විසින් ලියන ලද බ්ලොග් ලිපි (කලාතුරකින් ලියන ලද ;) ) English වෙනුවට සිංහලෙන් ලිවීමේ පළමු ‍උත්‍සහයයි මේ.

සමහර විට මෙම ලිපි වල ව්‍යකරණ දෝෂ තිබිය හැකි නමුත් මා ඒවා ගණන් නොගන්නා ලෙස කරුණාවෙන් දන්වමි. මාගෙ උත්‍සහය සිංහල ඉගැන්වීමට නොව, මා සතු ASP.net දැණුම බෙදාගැනීමටයි.

ජයවේවා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

WordPress Themes