Windows 7 Phone වලට පොතක්
මෙන්න මොබයිල් ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය ඉන්නවනම්, ඒ කිව්වේ අළුත්ම අළුට් Windows Phone 7 එකට ලියන්න කැමති අය ඉන්නව නම් පොතක්. මේ පොතත් නිකන් සබන් ගනයට අයිති එකක්.. Microsoft Press එකෙන් තමයි නිකුත් කරලා තියෙන්නෙ. පිටු 1000 ක විතර පොතක්, පියවරවල් 24 කින් සම්පූර්ණ වෙනවා. පහල තියෙනවා පොත බාගන්න පුළුවන් විදිය
PDF Version එක මෙතනින් (12.5 MB)
XPS Version එක මෙතනින් (26.7 MB)
Source Code මෙතනින් (5.03 MB)
ජය වේවා.. අපි ගියා




By raala, 2010 නොවැම්බර් 27 @ ප.ව. 8:28
ඉස්තූතියි