චූටි බබාලට BASIC
අද මම කියන්න යන්නේ ගෙවල් වල ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න, ඉගෙන ගන්න ආස පොඩි එවුන් ඉන්නවා නම මෙන්න නියම භාණ්ඩේ. හැබයි මේක අළුතින් ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න ලොකු බබාලටත් හොඳයි. හරි ආස හිතන interface එකක් තියෙන්නේ. ඊටම අවේනික වු (ඒ වගේම ආස හිතෙන) intellisense (ඒ කිව්වේ අර ඩොට් එක තිබ්බ ගමන් එන drop down එක ගැන). පුදුම හිතන වැඩේ කියන්නෙ Microsoft එකේ බුවාල මේක දෙන්නෙ නිකන්. මෙන්න බාගන්නවානම් ලින්ක් එක
http://msdn.microsoft.com/en-us/beginner/ff384126.aspx
මෙන්න පොඩි screen shot එකක්

ජයවේවා !!!




By Chanaka, 2010 මාර්තු 8 @ ප.ව. 7:28
හලිම ශෝයි
By සරදියල්, 2010 මාර්තු 8 @ ප.ව. 7:41
සා……….. අපි වගේ තූති බබාලට තෝයි