ලෝකයට ආයුබෝවන්!
ආයුබෝවන්,
මෙතෙක් කල් මා විසින් ලියන ලද බ්ලොග් ලිපි (කලාතුරකින් ලියන ලද
) English වෙනුවට සිංහලෙන් ලිවීමේ පළමු උත්‍සහයයි මේ.
සමහර විට මෙම ලිපි වල ව්‍යකරණ දෝෂ තිබිය හැකි නමුත් මා ඒවා ගණන් නොගන්නා ලෙස කරුණාවෙන් දන්වමි. මාගෙ උත්‍සහය සිංහල ඉගැන්වීමට නොව, මා සතු ASP.net දැණුම බෙදාගැනීමටයි.
ජයවේවා!!!




By Tiana, 2009 අගෝස්තු 11 @ ප.ව. 4:19
All the Best
By jinath, 2009 අගෝස්තු 11 @ ප.ව. 4:52
ela fiqri
By බුධාජීව, 2009 සැප්තැම්බර් 2 @ පෙ.ව. 7:08
ආයුබෝවන් ! සිංහල බ්ලොගෝලයට සාදරයෙන් පිළිගන්නවා !
ව්‍යාකරණ ගැන එච්චර ගනං ගන්න එපා – දන්නවනං හරි විදියට ලිවුවට කමක් නෑ – හැබැයි බොහෝ දෙනෙක් බ්ලොග් ලියන්නේ කතාකරන බාසාවෙං, මොකද එතකොට කියවන කෙනාට හොඳ සමීප කමක් දෙන්න පුළුවන්.
By එච්. මාධව රංග, 2009 සැප්තැම්බර් 3 @ ප.ව. 9:04
මමත් ඔබව සිංහල බ්ලොගෝලයට සාදරයෙන් පිළිගන්නව. (හැබැයි මම ඒකෙ ඩයල් එකක් එහෙම නෙමෙයි හොඳේ ).
බුධාජීව කිව්ව වගේ කතා කරන භාෂාවෙන් ලියන්න, එතකොට ඔබටත් ලේසී, කියවන අපිටත් ලේසී.
සුභ පතනව, දිගටම හොඳට කරගෙන යන්න.
බස් වහර ගැන හිතන්නෙපා, නමුත් ඔබ ලබාදෙන දැනුමේ නිවැරදිභාවය ගැන නම් සැලකිලිමත් වෙන්න නම් ඕනෙ.
By ශාකුන්තල, 2009 සැප්තැම්බර් 7 @ පෙ.ව. 1:09
කියන්න ඕනේ දේවල් බුධාජීවයි මාධවයි කියල තියෙනව නොවැ… මමත් ආයුබෝවන් කියලා විතරක් කියන්නම්…
By සඳුන් පෙරේරා, 2009 සැප්තැම්බර් 23 @ පෙ.ව. 10:06
හොඳ උත්සාහයක් ෆික් රි, කියන්න තියෙන දේ හොඳට තේරෙන්න කියලා දෙන්න පුළුවන්. සුභ අනාගතයක් වේවා!!!